Sri Lanka Emblem අලුත්ම රජයේ රැකියා තොරතුරු දිනපතා ලබාගන්න!

ගැසට් පත්‍ර සහ නවතම රැකියා ඇබෑර්තු නිකුත් වූ සැනින් දැනගැනීමට අපගේ නිල WhatsApp Channel එකට එක්වන්න.

👉 Join Our WhatsApp Channel

Commercial Bank Bank Internship (පුහුණුලාභී) අවස්ථා – A/L අවසන් කළ ඔබට අනගි අවස්ථාවක්! | Commercial Bank Internship for A/L Students – Commercial Bank Careers

Commercial Bank Internship Programme 2026 – Apply Online
Banking Careers

Commercial Bank – Internship Opportunity

After A/Ls, start an Internship at Commercial Bank

Commercial Bank of Ceylon විසින් උසස් පෙළ (A/L) විභාගයට පෙනී සිටි හෝ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් වෙනුවෙන් නව Internship අවස්ථා විවෘත කර ඇත.

✔ මූලික සුදුසුකම් (Eligibility)

  • වයස: අවුරුදු 21ට අඩු විය යුතුය (Below 21 years of age).
  • A/L සුදුසුකම: G.C.E. (A/L), Edexcel හෝ Cambridge (A/L) විභාගයට පෙනී සිටි හෝ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අය විය යුතුය.

O/L සුදුසුකම් (පහත දෙකින් එකක් සපුරා තිබිය යුතුය):

ක්‍රමය 01

GCE O/L මඟින්

  • එකවර විෂයන් 6ක් සමත් වීම.
  • ගණිතය ඇතුළුව "C" සාමාර්ථ 4ක් පැවතීම.
  • ඉංග්‍රීසි සඳහා "A" හෝ "B" සාමාර්ථයක් තිබීම.
ක්‍රමය 02

Edexcel / Cambridge O/L මඟින්

  • එකවර විෂයන් 6ක් සමත් වීම.
  • ඉංග්‍රීසි සහ ගණිතය ඇතුළුව "B" සාමාර්ථ 3ක් පැවතීම.
  • "C" සාමාර්ථ 3ක් තිබීම.

අයදුම් කරන ආකාරය (How to Apply)

www.combank.lk ➔ Careers ➔ Open Positions ➔ Internship