ශ්රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ රැකියා ඇබෑර්තු - 2026
ශ්රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මඟින් පුරප්පාඩු වී ඇති විධායක, කළමනාකරණ, තාක්ෂණික සහ ප්රාථමික සේවා ගණවලට අයත් තනතුරු 21ක් සඳහා සුදුසුකම්ලත් ශ්රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.
ආයතනය
ආයුර්වේද සංස්ථාව
තනතුරු සංඛ්යාව
තනතුරු 21 ක්
සේවා මට්ටම්
විධායක සිට ප්රාථමික
අවසන් දිනය
2026 ඔක්තෝබර් 06
තනතුරු සහ අවශ්ය සුදුසුකම් (සේවා ගණ අනුව)
📁 ජ්යෙෂ්ඨ කළමනාකාර සේවා ගණය (HM 1-1)
අවු. 35 - 55
01. ප්රධාන වෛද්ය නිලධාරි:
බාහිර අයදුම්කරුවන්: UGC පිළිගත් ආයුර්වේද වෛද්ය හා ශල්යවේදී උපාධියක් + අදාළ ක්ෂේත්රයේ පශ්චාත් උපාධියක් (Masters) + රජයේ, රාජ්ය සංස්ථාවක, මණ්ඩලයක හෝ පිළිගත් ආයතනයක කළමනාකරණ මට්ටමේ අවම වසර 15 ක සේවා පළපුරුද්ද.
02. සහකාර සාමාන්යාධිකාරී (කර්මාන්තශාලා):
බාහිර අයදුම්කරුවන්: UGC පිළිගත් යාන්ත්රික හෝ නිෂ්පාදන ඉංජිනේරු විද්යා උපාධියක් + අදාළ ක්ෂේත්රයේ Masters හෝ වරලත් ආශ්රිත සාමාජිකත්වය + කළමනාකාර මට්ටමේ අවම වසර 15 ක පළපුරුද්ද.
03. සහකාර සාමාන්යාධිකාරී (අලෙවි):
බාහිර අයදුම්කරුවන්: UGC පිළිගත් අලෙවි කළමනාකරණය, ව්යාපාර පරිපාලනය/කළමනාකරණය හෝ වාණිජවේදී උපාධියක් + අදාළ Masters හෝ වරලත් ආශ්රිත සාමාජිකත්වය + කළමනාකාර මට්ටමේ අවම වසර 15 ක පළපුරුද්ද.
04. සහකාර සාමාන්යාධිකාරී (මානව සම්පත් හා පරිපාලන):
බාහිර අයදුම්කරුවන්: UGC පිළිගත් මානව සම්පත්, නීතිය, රාජ්ය/ව්යාපාර පරිපාලන උපාධියක් + අදාළ Masters හෝ වරලත් ආශ්රිත සාමාජිකත්වය + කළමනාකාර මට්ටමේ අවම වසර 15 ක පළපුරුද්ද.
අභ්යන්තර සුදුසුකම්: ඉහත බාහිර සුදුසුකම් හෝ MM I ශ්රේණියේ වසර 05 ක සතුටුදායක සේවය.
වයස් සීමාව: අවුරුදු 35 - 55 (අභ්යන්තර අයට උපරිම වයස් සීමාව අදාළ නොවේ).
📁 කළමනාකාර සේවා ගණය (MM 1-3 & MM 1-1)
අවු. 22 - 45
05. වෛද්ය නිලධාරි (MM 1-3):
බාහිර: UGC පිළිගත් ආයුර්වේද වෛද්ය හා ශල්යවේදී උපාධිය සහ වසර 01 ක පළපුරුද්ද. | අභ්යන්තර: JM 1-1 හි වසර 05 ක සේවය.
06. කළමණාකරු - කර්මාන්තශාලා (MM 1-1):
බාහිර: UGC සහ IESL පිළිගත් සිව්වසර BSc ඉංජිනේරු උපාධිය, ඉංජිනේරු සභාවේ ලියාපදිංචිය සහ වසර 01 ක පළපුරුද්ද.
07. කළමණාකරු - පිරිවැය (MM 1-1):
බාහිර: කළමනාකරණ/වාණිජ/ගිණුම්කරණ උපාධිය සමඟ පිරිවැයකරණයේ වසර 01 පළපුරුද්ද හෝ Chartered Intermediate සමඟ වසර 01 පළපුරුද්ද. | අභ්යන්තර: JM 1-1 හි වසර 05 සේවය.
📁 කණිෂ්ඨ කළමනාකාර සේවා ගණය (JM 1-1)
අවු. 22 - 45
- 08. සහකාර කළමනාකරු (අලෙවි ප්රවර්ධන): අදාළ උපාධිය සහ වසර 02 ක පළපුරුද්ද.
- 09. තාක්ෂණ නිලධාරි (යාන්ත්රික / විදුලි): සිවිල් ඉංජිනේරු උපාධිය / NDT / NVQ 7 (වසර 2 පළපුරුද්ද) / NVQ 6 (වසර 5 පළපුරුද්ද) / NVQ 5 (වසර 10 පළපුරුද්ද).
- 10. තත්ත්ව පාලන නිලධාරී: විද්යා/ආහාර තාක්ෂණ උපාධිය සහ රසායනාගාර වසර 02 පළපුරුද්ද.
📁 කළමනාකරණ සහකාර - තාක්ෂණික (MA 2-1)
අවු. 18 - 45
- 11. තාක්ෂණ සහකාර (විදුලි): NVQ 5 විදුලි පාඨමාලාව.
- 12. තාක්ෂණ සහකාර (යාන්ත්රික): NVQ 5 යාන්ත්රික පාඨමාලාව.
- 13. පොත් තබන්නා: මූල්ය/ගිණුම්කරණ NVQ 5 පාඨමාලාව.
📁 කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන (MA 1-1)
අවු. 18 - 45
- 14. ඇසුරුම් පරීක්ෂක: සා.පෙළ (සම්මාන 4 සහිතව විෂය 6), උ.පෙළ විෂය 3, ඇසුරුම්කරණ පාඨමාලාව සහ පරිගණක දැනුම.
- 15. ස්ථානභාර නිලධාරි (ගබඩා/අලෙවි): සා.පෙළ, උ.පෙළ, ගබඩාකරණ පාඨමාලාව සහ පරිගණක දැනුම.
- 16. ස්ථානභාර නිලධාරී (ඔසු උයන්): සා.පෙළ, උ.පෙළ, කෘෂිකර්ම පාඨමාලාව සහ පරිගණක දැනුම.
📁 ප්රාථමික ශ්රේණි (PL-3, PL-2, PL-1)
අවු. 18 - 45
- 17. රියදුරු (PL-3): සා.පෙළ සමත්, 'ඩී' කාණ්ඩයේ වලංගු රියදුරු බලපත්රය සමඟ වසර 03 පළපුරුද්ද.
- 18. යන්ත්ර ක්රියාකරු (PL-2): NVQ 2 සහතිකය.
- 19. බොයිලර් ක්රියාකරු (PL-2): NVQ 2 සහතිකය.
- 20. රිය සහායක (PL-1): සා.පෙළ පෙනී සිටීම.
- 21. නිෂ්පාදන / අලෙවි සහායක (PL-1): සා.පෙළ පෙනී සිටීම.
මෙම රැකියාවන්ට අදාළ ආදර්ශ අයදුම්පත ඔබගේ නිවසටම ගෙන්වා ගන්න
⚠️ මුද්රණ සහ බෙදාහැරීමේ සේවා ගාස්තු (Printing & Delivery Charges) අය කෙරේ
(මුද්රිත ආදර්ශ අයදුම්පත්රය ලියාපදිංචි තැපැල් මඟින් ඔබේ ලිපිනයටම එවනු ලැබේ)
💬 WhatsApp හරහා අයදුම්පත ඇනවුම් කරන්න
පවතින තනතුරු 21 නාමාවලිය
| අංකය |
තනතුර |
| 01 | ප්රධාන වෛද්ය නිලධාරි |
| 02 | සහකාර සාමාන්යාධිකාරී (කර්මාන්තශාලා) |
| 03 | සහකාර සාමාන්යාධිකාරී (අලෙවි) |
| 04 | සහකාර සාමාන්යාධිකාරී (මානව සම්පත් හා පරිපාලන) |
| 05 | වෛද්ය නිලධාරි |
| 06 | කළමණාකරු (කර්මාන්තශාලා) |
| 07 | කළමණාකරු (පිරිවැය) |
| 08 | සහකාර කළමනාකරු (අලෙවි ප්රවර්ධන) |
| 09 | තාක්ෂණ නිලධාරි (යාන්ත්රික / විදුලි) |
| 10 | තත්ත්ව පාලන නිලධාරී |
| 11 | තාක්ෂණ සහකාර (විදුලි) |
| 12 | තාක්ෂණ සහකාර (යාන්ත්රික) |
| 13 | පොත් තබන්නා |
| 14 | කළමනාකරණ සහකාර (ඇසුරුම් පරීක්ෂක) |
| 15 | ස්ථානභාර නිලධාරි (ගබඩා / අලෙවි මධ්යස්ථාන) |
| 16 | ස්ථානභාර නිලධාරී (ඔසු උයන්) |
| 17 | රියදුරු |
| 18 | යන්ත්ර ක්රියාකරු |
| 19 | බොයිලර් ක්රියාකරු |
| 20 | රිය සහායක |
| 21 | නිෂ්පාදන සහායක / අලෙවි සහායක |
වැටුප් පරිමාණ හා වයස් සීමාවන් (Salary Structure)
| සේවා ගණය |
බාහිර වයස |
ආරම්භක වැටුප (2026) |
ආරම්භක වැටුප (2027) |
| HM 1-1 | අවු. 35 - 55 | රු. 123,019/- | රු. 140,640/- |
| MM 1-3 | අවු. 22 - 45 | රු. 85,896/- | රු. 96,650/- |
| MM 1-1 | අවු. 22 - 45 | රු. 81,710/- | රු. 91,690/- |
| JM 1-1 | අවු. 22 - 45 | රු. 65,633/- | රු. 72,650/- |
| MA 2-1 | අවු. 18 - 45 | රු. 46,960/- | රු. 50,540/- |
| MA 1-1 | අවු. 18 - 45 | රු. 43,312/- | රු. 46,220/- |
| PL-3 | අවු. 18 - 45 | රු. 40,834/- | රු. 43,280/- |
| PL-2 | අවු. 18 - 45 | රු. 40,008/- | රු. 42,300/- |
| PL-1 | අවු. 18 - 45 | රු. 38,488/- | රු. 40,500/- |
අයදුම්පත් යොමු කළ යුතු ආකාරය
- අවශ්ය ලියකියවිලි: සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත සමඟ අධ්යාපනික හා වෘත්තීය සහතිකවල පිටපත් අමුණා එවිය යුතුය.
- කවරයේ සටහන් කිරීම: කවරයේ ඉහළ වම් කෙළවරේ ඉල්ලුම් කරන තනතුර පැහැදිලිව සඳහන් කරන්න.
- අවසන් දිනය: 2026 ඔක්තෝබර් මස 06
📮 අයදුම්පත් එවිය යුතු ලිපිනය:
සභාපති,
ශ්රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව,
අංක 94, පරණ කොට්ටාව පාර, නාවින්න, මහරගම.