1. අධ්යාපනික සුදුසුකම්:
අ.පො.ස. (සාමාන්ය පෙළ) විභාගය එකවර විෂයයන් 6කින් සමත්ව තිබිය යුතුය.
ඒ අතරට පහත විෂයයන් සඳහා සම්මාන (Credit) සාමාර්ථ 4ක් ඇතුළත් විය යුතුය:
මව්බස (සිංහල හෝ දෙමළ) හෝ ඉංග්රීසි
ගණිතය
විද්යාව
වෙනත් ඕනෑම එක් විෂයක්
වයස: 2026 සැප්තැම්බර් 28 දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 35ට නොවැඩි විය යුතුය (උපන් දිනය 1991 සැප්තැම්බර් 28 සහ 2008 සැප්තැම්බර් 28 අතර විය යුතුය
| මූලික විස්තර | තොරතුරු |
| ආයතනය | ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව (Sri Lanka Railways) |
| තනතුර | දුම්රිය එන්ජින් රියදුරු සහකාර - III ශ්රේණිය (Engine Driver Assistant) |
| පුරප්පාඩු සංඛ්යාව | 80 |
| සුදුසුකම් ලබන අය | ශ්රී ලාංකික පිරිමි අයදුම්කරුවන් පමණි |
| සේවා කාණ්ඩය | ස්ථිර සහ විශ්රාම වැටුප් සහිතයි |
| වැටුප් පරිමාණය | රු. 50,090 – 84,420 (වැටුප් කේතය: MT 1-2025) |
