Sri Lanka Emblem අලුත්ම රජයේ රැකියා තොරතුරු දිනපතා ලබාගන්න!

ගැසට් පත්‍ර සහ නවතම රැකියා ඇබෑර්තු නිකුත් වූ සැනින් දැනගැනීමට අපගේ නිල WhatsApp Channel එකට එක්වන්න.

👉 Join Our WhatsApp Channel

Driver Vacancies – Department of Posts srilanka 2026 වැටුප 66,540

sri lanka post vacncies 2026
 ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (සීමිත) තනතුර සඳහා බඳවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණය පිළිබඳව නිවේදනය කර ඇත





  • තනතුර: තැපැල් රියදුරු - III වන ශ්‍රේණිය (සීමිත).

  • පුරප්පාඩු සංඛ්‍යාව: 14 කි

  • අයදුම් කළ හැකි අය: තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහායක (PPL-1-2025, PPL-2-2025, PPL-3-2025, PPL-4-2025) සහ තැපැල් සහායක කාර්මික (PL-2-2025) තනතුරු දරන කාර්ය මණ්ඩලය. 

  •  වැටුප් පරිමාණය: රු. 42,780 - 66,540 (PL 3-2025 වැටුප් පරිමාණය).  වයස් සීමාව: අදාළ නොවේ.  අධ්‍යාපන සුදුසුකම්: අදාළ නොවේ.  අවශ්‍ය සුදුසුකම්වෘත්තීය සහ පළපුරුද්ද: මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කළ D පංතියේ (බර වාහන) රියදුරු බලපත්‍රයක් 2026.09.18 දිනට වසර 03 කට පෙර ලබා තිබිය යුතුය.  

  • සේවා කාලය: 2026.09.18 දිනට තනතුරේ ස්ථීර කරන ලද, අවුරුදු 05 ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර විනයානුකූල දඬුවම් නොලබා තිබිය යුතුය.  කායික සුදුසුකම්: උස අවම වශයෙන් අඩි 05 යි අඟල් 2 ½ (සෙ.මි. 157) විය යුතුය.

  •  ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබාගත් වෛද්‍ය සහතිකයක් මඟින් දිවා සහ රාත්‍රී කාලයේ රාජකාරියට යෝග්‍ය බව තහවුරු කළ යුතුය.  

  • ස්ත්‍රී/පුරුෂ භාවය: පුරුෂ පාර්ශවයට පමණක් සීමා වේ.  

  • තෝරා ගැනීමේ ක්‍රමයප්‍රායෝගික පරීක්ෂණයක් මඟින් තෝරා ගැනීම සිදු කෙරේ (සම්මුඛ පරීක්ෂණය සඳහා ලකුණු ලබා නොදේ).  ප්‍රායෝගික පරීක්ෂණයේ විෂයයන් සහ ලකුණු:රිය පැදවීමේ නිපුණත්වය (උපරිම ලකුණු 40 / සමත් ලකුණු 20).  මහා මාර්ග නීති පිළිබඳ ප්‍රායෝගික දැනුම (උපරිම ලකුණු 40 / සමත් ලකුණු 20).  මෝටර් යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ මූලික දැනුම (උපරිම ලකුණු 20 / සමත් ලකුණු 10).  සටහන: මෙම විෂයයන් තුනම එකවර සමත් විය යුතුය.  අයදුම් කිරීමේ විස්තර

  • අවසන් දිනය: 2026 සැප්තැම්බර් 18



  • Advertisement Download 1

  • Application Download 2