Sri Lanka Emblem අලුත්ම රජයේ රැකියා තොරතුරු දිනපතා ලබාගන්න!

ගැසට් පත්‍ර සහ නවතම රැකියා ඇබෑර්තු නිකුත් වූ සැනින් දැනගැනීමට අපගේ නිල WhatsApp Channel එකට එක්වන්න.

👉 Join Our WhatsApp Channel

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව රැකියා ඇබෑර්තු 2026 | Ministry of Transport, Highways & Urban Development Vacancies 2026

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව රැකියා ඇබෑර්තු 2026 | Ministry of Transport, Highways & Urban Development Vacancies 2026


ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව රැකියා ඇබෑර්තු 2026

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් (රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය නිලධාරීන් ඇතුළුව) අයදුම්පත් කැඳවා තිබේ.


මූලික තොරතුරු

විස්තරයතොරතුරු
ආයතනයප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය
අදාළ ව්‍යාපෘතිමධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය III (CEP III) / මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය (KMTTDP)
වැටුප් ක්‍රමයකළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 02/2026 අනුව
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය2026 සැප්තැම්බර් 28


පුරප්පාඩු විස්තරය

ව්‍යාපෘතිය (Project)ව්‍යාපෘති වටිනාකම (USD)තනතුර (Designation)වැටුප් කාණ්ඩයපුරප්පාඩු ගණන
Central Expressway Project III (CEP III)ඇමරිකානු ඩොලර් මිලියන 200ට වැඩිProcurement SpecialistC01
Kandy Multimodal Transport Terminal Development Project (KMTTDP)ඇමරිකානු ඩොලර් මිලියන 25 ත් 200 ත් අතරTransport OfficerF01
Kandy Multimodal Transport Terminal Development Project (KMTTDP)ඇමරිකානු ඩොලර් මිලියන 25 ත් 200 ත් අතරDraughtsmanF01


සේවා කොන්දේසි හා වැටුප්

  • මෙම පත්වීම් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2026.03.28 දින නිකුත් කරන ලද කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 02/2026 (Management Services Circular No. 02/2026) හි විධිවිධානවලට යටත්ව සිදු කෙරේ.



අයදුම්පත් යොමු කිරීම සහ වැඩිදුර විස්තර

සුදුසුකම්, සේවා පළපුරුද්ද, අයදුම්පත් ආකෘතිය (Application Form) ඇතුළු වැඩිදුර විස්තර පහත නිල වෙබ් අඩවි මඟින් ලබාගත හැක:


  • ප්‍රවාහන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය: www.transport.gov.lk

  • මාර්ග සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය: www.rda.gov.lk