Sri Lanka Emblem අලුත්ම රජයේ රැකියා තොරතුරු දිනපතා ලබාගන්න!

ගැසට් පත්‍ර සහ නවතම රැකියා ඇබෑර්තු නිකුත් වූ සැනින් දැනගැනීමට අපගේ නිල WhatsApp Channel එකට එක්වන්න.

👉 Join Our WhatsApp Channel

OPEN COMPETITIVE EXAMINATION FOR RECRUITMENT TO THE GRADE III OF THE ENGINEERING ASSISTANTS’ SERVICE IN THE IRRIGATION DEPARTMENT



OPEN COMPETITIVE EXAMINATION FOR RECRUITMENT TO THE GRADE III OF THE ENGINEERING ASSISTANTS’ SERVICE IN THE IRRIGATION DEPARTMENT

 

 OPEN COMPETITIVE EXAMINATION FOR RECRUITMENT TO THE GRADE III OF THE ENGINEERING ASSISTANTS’ SERVICE IN THE IRRIGATION DEPARTMENT 





වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර (Engineering Assistant - Grade III) තනතුර යනු ශ්‍රී ලංකා තාක්ෂණික සේවයට අයත්, ස්ථිර හා විශ්‍රාම වැටුප් හිමි (MN 3 වැටුප් පරිමාණය) ප්‍රමුඛ තාක්ෂණික ක්ෂේත්‍ර රැකියාවකි. දිවයින පුරා පවතින වාරිමාර්ග ව්‍යාපෘති, වේලි, ඇළ මාර්ග සහ ජලාශ ආශ්‍රිත ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු අධීක්ෂණය සඳහා මෙම විවෘත තරග විභාගය මඟින් නිලධාරීන් බඳවා ගනු ලැබේ


මූලික සුදුසුකම්

  • වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 18 ත් 30 ත් අතර විය යුතුය (රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර නිලධාරීන්ට උපරිම වයස් සීමාව බලනොපායි)

  • අ.පො.ස. (සා/පෙ): එකම වරකදී සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ තවත් එක් විෂයයකට සම්මාන (C) සාමාර්ථ සහිතව විෂයයන් 6ක් සමත් වීම.

  • අ.පො.ස. (උ/පෙ): ගණිත අංශයෙන් එකවර විෂයයන් 3ක් සමත්ව තිබීම (සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව).

  • ප්‍රධාන රාජකාරි සහ වගකීම්

    • වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණය යටතේ මිනින්දෝරු කටයුතු සහ මට්ටම් ගැනීම් (Surveying & Levelling) සිදු කිරීම.

    • ඇස්තමේන්තු (Estimates & BOQs), සැලසුම් සහ තාක්ෂණික වාර්තා සැකසීම.

    • වේලි, ඇළ මාර්ග, සොරොව්, පොම්පාගාර ආශ්‍රිත ඉදිකිරීම්, ප්‍රතිසංස්කරණ සහ නඩත්තු කටයුතු භූමියේදී අධීක්ෂණය කිරීම.

    • ඉදිකිරීම් අමුද්‍රව්‍යවල තත්ත්ව පාලනය (Quality Control) සහ වැඩබිම්වල යන්ත්‍රෝපකරණ/ගබඩා කළමනාකරණය.

  • APPLY NOW