රජයේ රැකියා ඇබෑර්තු - ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව 2026
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය යටතේ පවතින ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්රාථමික (අර්ධ ශිල්පීය) නිලධාරී ගණයේ පහත තනතුරු සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ.
පවතින පුරප්පාඩු:
ලේඛන ප්රතිසංස්කරණ - පුරප්පාඩු
විදුලි කාර්මික - පුරප්පාඩු
වඩු කාර්මික - පුරප්පාඩු
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026 සැප්තැම්බර් 30 (හෝ ඊට පෙර)
සුදුසුකම් ලත් ඔබත් අදම අයදුම් කරන්න!








