Sri Lanka Emblem අලුත්ම රජයේ රැකියා තොරතුරු දිනපතා ලබාගන්න!

ගැසට් පත්‍ර සහ නවතම රැකියා ඇබෑර්තු නිකුත් වූ සැනින් දැනගැනීමට අපගේ නිල WhatsApp Channel එකට එක්වන්න.

👉 Join Our WhatsApp Channel

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව (අධීක්ෂණ) - පුරප්පාඩු 11 යි Department of Resource Managemen




Department of Resource Managemen


වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව


​තනතුර:

ක්ෂේත්‍ර සහායක (අධීක්ෂණ) - පුරප්පාඩු 11 යි

අමාත්‍යාංශය: පරිසර අමාත්‍යාංශය


අධ්‍යාපනික සුදුසුකම්

O/L විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන 02 ක් සහිතව විෂයන් 06 ක් සමත් වී තිබීම.


 පළපුරුද්ද

දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහායක තනතුරේ වසර 10 ක ස්ථිර/සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.


​වැටුප් පරිමාණය

​රු. 40,000/- 10x450 - 10x490 - 10x540 - 12x590 - 61,880/= (PL 1 - 2025)


 අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026.10.05

 වැඩිදුර විස්තර සඳහා 2026.09.04 දිනැති රාජ්‍ය ගැසට් පත්‍රය බලන්න.