මාසික මූලික කොන්ත්‍රාත් දීමනාව
රු. 40,834/-
අධ්‍යාපනික සහ අනෙකුත් සුදුසුකම්
- I.අ.පො.ස. (සා/පෙළ) විභාගය විෂයයන් 6ක් සහ සම්මාන 02ක් සහිතව, වාර දෙකකට නොවැඩි විය යුතුය.
- II.වයස අවුරුදු 21 - 45 අතර.
- III.අවුරුදු 03කට වැඩි වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක්.
- IV.අවම බර කිලෝග්‍රෑම් 45 කි.
- V.උස අඩි 5 අඟල් 3 යි.
- VI.හොඳ සෞඛ්‍යයක්.
- VII.පිළිගත් ආයතනයකින් බර මගී වාහන රියදුරෙකු ලෙස පළපුරුද්ද අමතර සුදුසුකමකි.
සාමාන්‍ය කොන්දේසි සහ ප්‍රතිලාභ
- සේවක අර්ථසාධක අරමුදලට 08% ක දායකත්වයක් සහ සේවායෝජක දායකත්වය 12% ක් .
- සේවායෝජකයා විසින් ETF සඳහා 03% ක දායකත්වයක්.
- මූලික කොන්ත්‍රාත් දීමනාව, ජීවන වියදම් දීමනාව ( රු. 17,800/- ), අතිකාල දීමනා සහ දිරි දීමනා ගෙවනු ලැබේ.
- බඳවා ගැනීමෙන් පසු රාජකාරි පැවරීම රෝස්ටර් පදනම මත සිදු කෙරේ.
- මණ්ඩල ක්‍රියා පටිපාටිවලට අනුව සම්මුඛ පරීක්ෂණයක්, ප්‍රායෝගික පරීක්ෂණයක් සහ පුහුණු වැඩසටහනේ ප්‍රතිඵල මත පදනම්ව බඳවා ගැනීම් සිදු කෙරේ.
- පත්වීමෙන් පසු ස්ථාන මාරුවීම් භාරගනු නොලැබේ.
- සේවා ස්ථානයට සහ ඉන් පිටතට කිලෝමීටර 30ක් ඇතුළත ගමන් කිරීම සඳහා ගමන් බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ .
ඉල්ලුම් කළ යුතු ආකාරය
- පහත සබැඳිය හරහා අයදුම්පත්‍රය බාගත කරගන්න.
- එය A4 කඩදාසියක මුද්‍රණය කර නිවැරදිව පුරවන්න.
- නියමිත ආකෘතියට අනුව අයදුම්පත සකස් කරන්න.
- සම්පූර්ණ කරන ලද අයදුම්පත 2026.09.07 දින හෝ ඊට පෙර පහත ලිපිනයට ලැබෙන පරිදි ලියාපදිංචි තැපෑලෙන් එවන්න
🚚 Home Delivery Service
🏷️ Paid Service
රැකියා අයදුම්පත් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍යද?
ඔබට අවශ්‍ය ඕනෑම රජයේ රැකියා අයදුම්පතක් පැහැදිලිව මුද්‍රණය කර, සාධාරණ මුද්‍රණ හා තැපැල් ගාස්තු යටතේ (Paid Service) ඔබගේ නිවසටම ආරක්ෂිතව ගෙන්වා ගැනීමට පහත WhatsApp අංකය අමතන්න.
💬 WhatsApp මඟින් ඇනවුම් කරන්න (075 292 6645)
⚡ දිවයින පුරා ලියාපදිංචි තැපෑලෙන් / Courier මඟින් බෙදාහැරේ
